ව/ම/ම/වලලිය මහා විද්‍යාලය

slider-sample-11300x600.jpeg
IMG_20240503_125542.jpeg
Slide
IMG-20231008-WA0014.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ , මහව අඹන්පොල ප්‍රදේශයේ වලලිය ග්‍රාමයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 2019 වර්ෂයේ සිට 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

ප්‍රශස්ත අධ්‍යාපනය තුළින් විශිෂ්ට දරුවෙකු නිර්මාණය කිරිම.

දැක්ම

සහ

මෙහෙවර

බහුවිධ සමාජයක ප්‍රජාතාන්ත්‍රික අපේකෂණයන් මුදුන් පමුණුවා ගනිමින් අනාගත අභියෝගයන්ට මුහුණ දිය හැකි ජාතික අන්‍යනතාවයෙන් යුතු ඵලදායි, කාර්යක්ෂම, මනා පෞරුෂයකින් යුතු අභිමානවත් පුරවැසියෙකු බිහි කිරිම.

New Year Celebration

පාසල් නිවාඩුව

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

ව/ම/ම/වලලිය මහා විද්‍යාලය