ව/ම/ම/වලලිය මහා විද්‍යාලය

New Year Celebration

පාසල් නිවාඩුව

Slide
IMG_20230726_132508.jpeg
IMG_20241101_104845.jpeg
IMG_20231220_115007.jpeg
IMG_20230907_074838.jpeg
IMG_20240430_083418.jpeg
IMG_20240817_130813.jpeg
IMG_20230525_100329.jpeg
පාසල ආරම්භ වූ දිනය 1936
පාසල රජයට පවරා ගත් දිනය 1947 අගෝස්තු 01
පාසල් වර්ගය 1C
පාසල් අංකය 26272
සංගණන අංකය 17714
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 05 රූඩ් 01 පර්චස් 14
පාසල පිහිටි පළාත වයඹ
දිස්ත්‍රික්කය කුරුණෑගල
කලාපය මහව
කොට්ඨාසය මහව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අඹන්පොල
ග්‍රාම සේවක වසම වලලිය
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 171
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 14
2025 පෙබරවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන 395
2025 පෙබරවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 27
පාසලේ වර්ණය  මෙරොන්