ව/ම/ම/වලලිය මහා විද්‍යාලය

New Year Celebration

පාසල් නිවාඩුව

Slide
IMG_20230726_132508.jpeg
IMG_20241101_104845.jpeg
IMG_20231220_115007.jpeg
IMG_20230907_074838.jpeg
IMG_20240430_083418.jpeg
IMG_20240817_130813.jpeg
IMG_20230525_100329.jpeg

විදුහල්පති පණිවිඩය

එම්.ඒ.පී.එම්. මංචනායක මහතා

වත්මන් තාක්ෂණික ලොව තුළ සියලු දේ තාක්ෂණය ස්පර්ෂ කරන්නා සේම අධ්‍යාපනයද එම මගට පිවිස අවසන්ය. එම මාවතේ යමින් ව/ම/ම/ වලලිය මහ විදුහල් මාතාවද විශ්ව විසිරි වියමන තුළ හොබවන්නට දරන්නා වූ මේ උත්සාහය අගය කරමි. වත්මන් විදුහල්පති ලෙස හුදෙක් මා සතුටු වන්නේ තොරතුරු තාක්ෂණ ගුරුතුමියගේ මගපෙන්වීම යටතේ විද්‍යාලයීය දරු දැරියන් විසින් මේ කාර්යය ඉටු කිරීම නිසාවෙනි. තාක්ෂණයේ මහිමයෙන් ලොවම අතැඹුලක් වූ යුගයක මේ තුළින් අප පාසලද අදාළ පාර්ශවයන්ගේ ඇගිළි තුඩු වෙත රැගෙන යාම සිදුවන්නේය. ප්‍රශස්ත අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙකු  බිහිකිරීමේ උදාර පරමාර්ථය සාක්ෂාත් කර ගන්නට මේ අවස්ථාව මහගු පිටිවහලක් කරගන්නට අපේක්ෂා කරමි.

විදුහල්පති,

වලලිය මහා විද්‍යාලය

එම්.ඒ.පී.එම්. මංචනායක මහතා
විදුහල්පති
ව/ම/ම/වලලිය මහා විද්‍යාලය.