13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- කලා
විෂයධාරාව යටතේ අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| කලා විෂයධාරාව | ||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | දේශපාලන විද්‍යාව | භූගෝල විද්‍යාව |
| බෞද්ධ ශිෂ්ටාචාරය | ||
| සාමාන්‍ය ඉංග්‍රීසි | සාමාන්‍ය තො. තා. | |












