වලලිය මහ විදුහල්මාතා .....................
සැරදේ සැරදේ සැරදේවා .................
වලලිය මහ විදුහල්මාතා ..................
අප ඔබ සෙවනේ හැදෙමු වැඩෙන්නෙමු ................
කලා සතර සිප් උගනෙමු සැනසෙමු....................
වලලිය මහ විදුහල්මාතා ..................
ගුණ නැණ වඩවමු විදුසැප ලබනෙමු ........................
අනාගතේ හෙළ සුරුවිරුවෝ වෙමු ..........................
අනාගතේ හෙළ සුරුවිරුවෝ වෙමු ..........................
සදාතණිකවම ඔබ අපගේමය ......................
කිතුගොස නන්වන ඔබ අපගේමය .......................
වලලිය මහ විදුහල්මාතා ..................
සුසිරිත් වඩනා ඔබ නිති පුදනා ......................
ලක්මව රකිනා දරුදුරියෝ වෙමු ..................
වලලිය මහ විදුහල්මාතා ..................












