වෙබ් අඩවි නිර්මාණය

අප විද්‍යාලයේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් මස පළමු දෙසතිය තුල දිනක පැවැත්වීමට විදුහල්පතිතුමා අදහස් කරයි.ප්‍රාථමික දරුවන් සඳහා තරඟ ඉසව් රාශියක් පැවැත්වීමට නියමිතය.
මෙම වසරේ පළමු පාසල් නිවාඩුව 2025-03-14 දින සිට 2025-04-01 දින දක්වා පැවැත්වේ. 11 ශ්‍රේණියේ සිසුන් සඳහා අමතර පංති පැවැත්වේ.








වෙබ් අඩවි නිර්මාණය

© 2026 ව/ම/ම/වලලිය මහා විද්‍යාලය - අඹන්පොල. All rights reserved. Design with by Webcomms Global | Help Desk