සිසු ජයග්‍රහණ

සමස්ථ ලංකා පාසල් නාට්‍ය තරඟාවලිය 

ඒකල භාෂණ පිරිමි -පළාත් ප්‍රථම ස්ථානය හා සමස්ථ ලංකා විශිෂ්ට රංගන කුසලතාව

I.W.M. ඩිල්ෂ තිලෝචන සිසුවා දිනා ගන්නා ලදී.


ශේක්ස්පියානු නාට්‍ය තරඟාවලිය

සංගීතය සඳහා කුසලතා ඇගයීම-චතුර සුභාෂණ සිසුවා දිනාගන්නා ලදී

පෝෂියාගේ චරිතය සඳහා කුසලතා ඇගයීම-J.A. දිනුෂිකා මධුමාලි සිසුවිය දිනා ගන්නා ලදී.